Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන ඇත්තේ 9ක්

මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 107කින් පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණේ ඩිපෝ නවයක් පමණක් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

වාහන සේවා කටයුතුද ඩිපෝ මඟින් සිදු කෙරෙන හෙයින් ඒ සඳහා බලපත්‍රයක් ජාතික පරිසර පනත අනුව ලබා ගත යුතු වෙයි.

Exit mobile version