Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්!

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වේ.

 

Exit mobile version