රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් Editor3 3 years ago රජයේ වාහන ගැන ආණ්ඩුවෙන් තීරණයක් රජයේ නිලධාරීන්ගේ නිල කටයුතු සඳහා ලබා දෙන රජයේ වාහන, ඔවුන් විශ්රාම ගැනීමේදී ඔවුන්ට පවරාගැනීමේ හැකියාව වහාම ක්රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මුදල් අමාත්යංශය විසින් ලබා ගත් තීරණයකට අනුවයි. Share this: රජයේ ආයතන සතු භාවිතයට ගතහැකි වාහන 4,116ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට පියවරSeptember 3, 2020ව්යාපාරිකඅමාත්යංශ ලේකම්ගේ වාහනයේ මාසයකට කුලිය හාරලක්ෂය ඉක්මවයිOctober 3, 2020දේශීය පුවත්ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුයිMarch 7, 2025දේශීය පුවත්