Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 10කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස 2ක් තුළ නිදහස් කරන ලෙස උපදෙස්

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් නිදහස්කර ගැනීමට නොහැකිව වසර 10 කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස දෙකක් තුළ නිදහස් කරන ලෙස වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

කොළඹ වරායේ තිබෙන කන්ටේනර් 108ක් සහ ගුදම් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇති අතර ඒ හේතුවෙන් වරාය අධිකාරියට විශාල ගුදම් ගාස්තු සහ බිම්කුලියක් අහිමි වේ.

Exit mobile version