Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට අනුමතිය

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයින්ගේ අනුමැතිය හිමිවී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් (24)වැනි දා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ රැස්වීමක දී මෙම අනුමැතිය හිමිවී ඇත.

එසේම තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ සංශෝධන ඇත්නම් කාරක සභා අවස්ථාවේදී ඒවා සංශෝධනය කිරීමට ද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

Exit mobile version