Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වෙයි

දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වෙයි

දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වෙයි

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක හදිසියේ ඇතිවු ගින්නකින් දුම්රිය මැදිරිය ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Exit mobile version