Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු පත් කරයි

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු පත් කරයි

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට අලුත් මන්ත්‍රීවරු පත් කරයි

පාර්ලිමේන්තුවේ කමිටු තුනකට මන්ත්‍රීවරුන් හයදෙනෙකු අලුතින් පත් කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප් කමිටුව) දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුද රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) ප්‍රසන්න රණවීර සහ එස් වේලු කුමාර් යන මන්ත්‍රීවරුද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ආචාර්ය නාලක ගොඩහේවා සහ සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද පත් කෙරෙති.

Exit mobile version