Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණ පනත් තුනකට කතානායකගේ සහතිකය; මේ මස 25සිට බලාත්මකයි

පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් පහකට කතානායකගේ සහතිකය

පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තුනට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් තුන (25) සිට බලාත්මක විය.

Exit mobile version