Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් – ජේ සී අලවතුවල

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් - ජේ සී අලවතුවල

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් - ජේ සී අලවතුවල

මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ(12) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තුවූ කිසිම සහනයක් ජනතාවට තවමත් ලැබී නැතැයි පැවසූ අලවතුවල මහතා දරුවන්ට එක වේලක් හෝ කන්න දීගත නොහැකිව මවුපියන් අද අසරණව සිටින බවද සඳහන් කළේය.

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර පිරිනැමීම පිස්සුවක් බව අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version