Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් නව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කරයි

රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබාදීමේදී හරස් නොවන්න - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

රජයේ ඉඩම් ගොවීන්ට වගාකිරීමට ලබාදීමේදී හරස් නොවන්න - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 18 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ ප්‍රදීප් උදුගොඩ(කොළඹ), සහන් ප්‍රදීප් විතාන(ගම්පහ), සංජීව එදිරිමාන්න(කළුතර), සම්පත් අතුකෝරල (ගාල්ල), නිපුණ රණවක(මාතර), චමල් රාජපක්ෂ(හම්බන්තොට), සමන් ප්‍රිය හේරත්(කුරුණෑගල), චින්තක මායාදුන්නේ(පුත්තලම), එච්. නන්දසේන(අනුරාධපුර, ගුණතිලක රාජපක්ෂ(මහනුවර), නාලක බණ්ඩාර කෝට්ටේගොඩ(මාතලේ), එස්.බී. දිසානායක(නුවරඑළිය), සුදර්ශන දෙනිපිටිය(බදුල්ල), කුමාරසිරි රත්නායක(මොණරාගල), අකිල එල්ලාවල,( රත්නපුර)රාජිකා වික්‍රමසිංහ(මාතලේ), ඩී. වීරසිංහ(දිගාමඩුල්ල), කපිල අතුකෝරල( ත්‍රිකුණාමලේ) යන මහත්ම මහත්මීහු වෙති.

මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Exit mobile version