Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගෑස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක්

විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක්

විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක්

විදෙස්ගතව සිටින්නන්ට මෙරට සිටින පුද්ගලයින් සදහා ගෑස් සිලින්ඩර් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක් ලබන සතියේ සිට හදුන්වාදීමට නියමිතයි.

එම ගෑස් සිලින්ඩර් සදහා විදේශයන්වල සිටින පුද්ගලයින් ඩොලර් ගෙවිය යුතු බවයි ලිට්‍රෝ සභාපතිවරයා සදහන් කළේ.

මේ අතර තාවකාලිකව අත්හිටුවා තිබූ නිවෙස් වෙත ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙළ යලි ආරම්භ කර තිබෙනවා.

Exit mobile version