Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කවුරු විරුද්ධ වුණත් ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කරනවා – විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර

විදුලි බිල වැඩි ආගමික ස්ථාන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතුයි - විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

විදුලි බිල වැඩි ආගමික ස්ථාන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතුයි - විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

Exit mobile version