Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වඳුරු උණට වසූරිය එන්නත වැඩි දියුණු කිරීම සඳහා අවසර

වඳුරු උණට වසූරිය එන්නත වැඩි දියුණු කිරීම සඳහා අවසර

වඳුරු උණට වසූරිය එන්නත වැඩි දියුණු කිරීම සඳහා අවසර

වඳුරු උණ වයිරස ආසාදනය වීම වැළැක්වීමට වසූරි වයිරසය අඩපණ කිරීම සඳහා ලබා දුන් ඉම්වැනෙක්ස් Imvanex නමැති ප්‍රතිශක්තිකරණ එන්නත වැඩි දියුණු කිරීම සඳහා යුරෝපා කොමිසමේ අවසරය හිමිවී තිබේ.

ඉම්වැනෙක්ස් Imvanex යනු යුරෝපයේ බැවේරියන් නෝඩික් Bavarian Nordic නමැති ඖෂධ නිෂ්පාදන සමාගම වසූරිය වයිරසය ලොවෙන් තුරන් කිරීමට නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතකි. වසූරිය සඳහා මෙවැනි එන්නත් කීපයක් ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් නිපදවනු ලැබ ඇත.

ඉම්වැනෙක්ස් Imvanex එන්නත වැඩි දියුණු කර මහා පරිමාණයෙන් නිපදවා වඳුරු උණ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුමැතිය දී ඇත්තේ යුරෝපා සාමාජික රටවල්ය.

Exit mobile version