Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට මුතුරාජවෙල අක්කර 10ක් ලංකා විදුලිබල මණ්ඩලයට

LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට මුතුරාජවෙල අක්කර 10ක් ලංකා විදුලිබල මණ්ඩලයට

LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට මුතුරාජවෙල අක්කර 10ක් ලංකා විදුලිබල මණ්ඩලයට

මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති වෙළඳපල වටිනාකම අයකරගෙන අදාළ ඉඩම් කොටස ලංකා විදුලිබල මණ්ඩලයට බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

Exit mobile version