Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

21වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

කෙටුම්පතක් තවම නැතිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිමට කෝටි 3ට අධික මුදලක් වැය වැය කරලා

කෙටුම්පතක් තවම නැතිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිමට කෝටි 3ට අධික මුදලක් වැය වැය කරලා

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය 20 රාත්‍රියේ අනුමැතිය දුන්නේය.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව අදාළ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය.

දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ විසිඑක්වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.

Exit mobile version