Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිසර දූෂණයෙන් අකල් මරණ මිලියන 9ක්; කොවිඩ් – 19 වසංගතයට වඩා පරිසර දූෂණය දරුණුයි

පරිසර දූෂණයෙන් අකල් මරණ මිලියන 9ක්; කොවිඩ් - 19 වසංගතයට වඩා පරිසර දූෂණය දරුණුයි

පරිසර දූෂණයෙන් අකල් මරණ මිලියන 9ක්; කොවිඩ් - 19 වසංගතයට වඩා පරිසර දූෂණය දරුණුයි

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘද සහ ස්වසන රෝග ඇතුළු තවත් බරපතල රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවත් ලැන්සෙට් කොමිසම නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙයි.

ලැන්සෙට් කොමිසම මෙම වාර්තාවට දත්ත රැස්කර ඇත්තේ 2019 වසරේදීය. ඒ වනවිට ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලොවට බලපෑමක් එල්ල වී තිබුණේ නැත. ‘කොවිඩ් 19’ වසංගතයෙන් ලෝකවාසීන් බැටකෑම ආරම්භ වූයේ 2020 වසරේ සිට 2021 වසර අවසන් වනතුරුය. ලැන්සෙට් කොමිසම පැහැදිලි කර ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයට වඩා පරිසර දූෂණය හේතුවෙන් මරණ සිදුවුණු බවය.

Exit mobile version