Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය භාණ්ඩවලට ඉන්දීය රුපියලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) අනුමැතිය

ඉන්දීය භාණ්ඩවලට ඉන්දීය රුපියලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) අනුමැතිය

ඉන්දීය භාණ්ඩවලට ඉන්දීය රුපියලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවේ (RBI) අනුමැතිය

ඉන්දියාවෙන් මිල දී ගන්නා භාණ්ඩ වෙනුවෙන් ඉන්දීය රුපියල් වලින් ගෙවීම සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලර් සංචිතයේ අඩුවීම නිසා ආසියානු නිෂ්කාශන සංගමයේ (ACU) යාන්ත්‍රණයෙන් පිටත ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු සඳහා අනුමැතිය ලබා දී තිබේ.ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යකරණය කිරීම සඳහා ඉන්දීය රාජ්‍ය බැංකුව විසින් (State Bank of India) ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන 1 ක වාරික ණයක් මාර්තු මාසයේදී රජය විසින් සහතික කර තිබුණි.

Exit mobile version