Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) “උදයංග වීරතුංග” – ජීවිත අවදානමක

උදයංග වීරතුංග මහතා විසින් මුහුණු පොතට සහ යූටියුබ් සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් තම ජීවිතය අවදානමකට මුහුණ දී සිටින බවට ප්‍රකාශයක් නිකුත්කර ඇත

”මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි.”

 

Exit mobile version