Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයට එරෙහි දින 21ක් තුළ ස්ථාන 273ක විරෝධතා – ‘වොච් ඩෝග්‘කණ්ඩායම

රජයට එරෙහි දින 21ක් තුළ ස්ථාන 273ක විරෝධතා - ‘වොච් ඩෝග්‘කණ්ඩායම

රජයට එරෙහි දින 21ක් තුළ ස්ථාන 273ක විරෝධතා - ‘වොච් ඩෝග්‘කණ්ඩායම

මේ වනවිට රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතා රැල්ල මාධ්‍යවේදීන්, පර්යේෂකයන් සහ මෘදුකාංග ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් වන ‘වොච් ඩෝග්‘ මගින් විමර්ශනය කරමින් සිටී. ඔවුනට අනුව මාර්තු 30 සිට අප්‍රේල් 19 දක්වා රජයට එරෙහි දින 21ක් තුළ ස්ථාන 273 ක විරෝධතා සංවිධානයවී තිබේ. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක වල විරෝධතා සිදුව ඇත.

කෙටියෙන් පවසතොත් රටම විරෝධතා රැල්ලෙන් ඇළලී තිබේ.
නිරන්තරයෙන් වාර්තාවන විරෝධතා ස්ථාන ඔවුන් සජීවීව යාවත්කාල කරන්නටද වෙබ් අඩවි ලිපිනයක් සපයා ඇති අතර ඒ ඔස්සේ සජීවී විරෝධතා සිතියම දැක්වේ.
එම යොමුව පහතින් :
https://protests.watchdog.team/heatmap

Exit mobile version