Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ආරක්ෂක ලේකම්

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ආරක්ෂක අංශ මෙම උද්ඝෝෂණ නිරතුරුවම අධීක්ෂණය කරමින් සිටින බවයි ඒ මහතා තවදුරටත් සදහන් කරන්නේ.

Exit mobile version