රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබේ.
ඒ, වසර 54 කට පසුවයි.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරමින් පළමු ගුවන් යානය (27) මාලදිවයින සිට පැමිණියේය.
රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වසර 54කට පසු යළි විවෘතයි