Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනා වාර්තාවක් තැබූ විශේෂ අවශ්‍යතා සහිත දැරිය

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනා වාර්තාවක් තැබූ විශේෂ අවශ්‍යතා සහිත දැරිය

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනා වාර්තාවක් තැබූ විශේෂ අවශ්‍යතා සහිත දැරිය

ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත.

ජියා රායි (13) නම් මෙම දැරිවියට තලෙයිමන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා පිහිනීමට පැය 13ක් ගතවී ඇති අතර ජියා රායි පැයට කිලෝ මීටර 14ක වේගයෙන් විවෘත ජලයේ පිහිනූ විශේෂතම කාන්තාවට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියයි.

විශේෂිතම කරුණ නම් ඔටිසම් රෝගයෙන් පෙලෙන්නෙකුට සමාජයත් සමග කටයුතු කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම ඉතාම අපහසු වේ. ජියා රායි හට ඉන්දියාවේ අවුරුදු 18ට අඩු අයෙක්ට ලබා දෙන ඉහළම ගෞරවය වන රාශ්ට්‍රිය බාල් පුරස්කර් සම්මානය ලබා දී ඇත.

Exit mobile version