(VIDEO) ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණයක් යනවා – ගෝඨාභය රාජපක්ෂ admin 5 years ago ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමින් අනාවරණය කළේය. මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. See more Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram හිටපු ජනපතිට කාදිනල් හිමිගෙන් ප්රතිචාරDateMay 4, 2024In relation toදේශපාලන“පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කරලා; කළේ රාජපක්ෂ කෙනෙක්” – ඥානසාර හිමිDateMarch 2, 2021In relation toදේශපාලනමධ්යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට පියවර – ජනාධිපති නියෝගDateDecember 30, 2020In relation toදේශීය පුවත්