(VIDEO) ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණයක් යනවා – ගෝඨාභය රාජපක්ෂ Editor 7 4 years ago ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමින් අනාවරණය කළේය. මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. See more Share this: හිටපු ජනපතිට කාදිනල් හිමිගෙන් ප්රතිචාරMay 4, 2024දේශපාලන“පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කරලා; කළේ රාජපක්ෂ කෙනෙක්” – ඥානසාර හිමිMarch 2, 2021දේශපාලනමධ්යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට පියවර – ජනාධිපති නියෝගDecember 30, 2020දේශීය පුවත්