Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛද්‍ය චමල් සංජීව සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් නව වෛද්‍ය සංගමයක්

වෛද්‍ය චමල් සංජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ලේකම් ධුරය දරණ නව වෙද්‍ය සංගමයක් පිහිටුවා තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානය (MCPA) ලෙස මෙම සංගමය නම්කර තිබේ. එහි පැවැදි අනුශාසක ලෙස පූජ්‍ය ඕමල්පේ හිමියන් පත්කොට තිබේ.

Exit mobile version