(VIDEO) Teleprompter නිසා මෝඩි ජාත්‍යන්තරව චොර වෙයි Editor 7 4 years ago ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් 2022වසරේ ලෝක ආර්ථික සංසදය අමතමින් සිටින අතරතුර දෝෂයක් ඇතිවීම හේතුවෙන් අගමැති මෝදිට දේශනය අතරමග නතර කිරීමට සිදු විය. මෙහිදී ඔහු හැසිරුනු ආකාරය පිළිබඳව වීඩියෝපටයක් ඉතා වේගයෙන් සමජ මාධ්‍යන්හි ව්‍යාප්තවෙමින් පවතී. Share this: ජනපති රනිල් ඉන්දීය අගමැති මෝදි හමුවෙයි; ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට අවධානයJuly 22, 2023දේශපාලනනරේන්ද්ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයිJune 9, 2024දේශපාලනඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මස දිවයිනටMarch 15, 2025දේශීය පුවත්