ඉතිහාසයේ ප්රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් Editor3 3 years ago ඉතිහාසයේ ප්රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා. ඇය සමග තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේ. Share this: