Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රියන්ත කුමාරගේ ඝාතකයන් ගැන නීතීඥවරුන්ගෙන් දැඩි තීන්දුවක්

පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයන් වෙනුවෙන් නීතීඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතීඥ සංගමය තීන්දු කර ඇත.

මේ බව එම නීතීඥ සංගමය ප්‍රකාශයට පත්කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වර්තා අනාවරණය කොට තිබේ.

එමෙන්ම රටේ නම කෙලෙසූ අපරාධකාරයන්ට දඩුවම් ලබා දීමට කැප වන බවද සියල්කොට් නීතීඥ සංගමය අවධාරණය කොට ඇත.

Exit mobile version