Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව කොනිත්තගන්න එපා! ප්‍රතිපත්තියේ වෙනසක් අවශ්‍යයි! ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී

චීනය මිතුරෙක් කර ගැනීම සඳහා ඉන්දියාව තරහ කර ගැනීමේ ප්‍රතිපත්තිය පසෙකලා, චීනය හා ඉන්දියාව මිත්‍රයන් ලෙස සලකා ඔබගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගන්න යැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දම් කරුණාකරන් මහතා, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් රජයට මේ බව පැවසීය.

අසල්වැසි රටක් වන ඉන්දියාව සමඟ තිබෙන ඓතිහාසික, සංස්කෘතික, පාරම්පරික සහ ආගමික සම්බන්ධතාව බිඳිය නොහැකිය. ආරවුල් ඇති නොවන ශක්තිමත් බැඳීමක් අතීතයේ සිටි පවතින බව ඔබලා පහසුවෙන් අමතක නොකළ යුතුය. යනුවෙන් තව දුරටත් ප්‍රකාශකර සිටියේය.

Exit mobile version