Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“වාඩිවෙයං හරකා තප්පුලන්න එපා” SF ගෙන් විමල්ට පාර්ලිමේන්තුවේදී දැවැන්ත ප්‍රහාරයක්

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහබාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගේ විශ්ලේෂණ කාලයට විමල් වීරවංශ මහතා විසින් බාධා කිරීම නිසා ” වාඩිවෙයං හරකා තප්පුලන්න එපා” යනුවෙන් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටියේය.

ඔහුගේ එම වීඩියෝව පහතින්

Exit mobile version