Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වමින් ගිනස් වාර්තාවක්

ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වමින් ගිනස් වාර්තාවක්

ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වමින් ගිනස් වාර්තාවක්

ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වමින් ගිනස් වාර්තාවක් බිඳ හෙලීමට වෙනිසියුලාවේ සංගීතඥයින් 12,000ක් එක්ව තිබෙනවා.

ඔවුන් අතර යෞවනයන් සහ දරුවන්ද වන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

මෙම වාද්‍ය වෘන්දය විනාඩි 10ක කාලයක් සංගීතය වාදනය කරමින් මෙම වාර්තාවට එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Exit mobile version