Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (8දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නියෝගය අගෝස්තු මස 02 දා සිට බලපැවැත් වේ.

Exit mobile version