Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොර්වේ මහ මැතිවරණයෙන් දිනපු යාපනයේ උපන් කම්සාජිනි ගුණරත්නම්

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ උපන් කම්සාජිනි ගුණරත්නම්

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ උපන් කම්සාජිනි ගුණරත්නම්


ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි.
ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ, යාපනයේ උපත ලබා නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනි ගුණරත්නම්.

කම්සාජිනි ගුණරත්නම් (12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඇය 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද සේවය කළාය.

Exit mobile version