Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව්වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වේවි - සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ රටට හෙළිදරව් වූ දිනට මෙරටේ දේශපාලනය කෙතරම් දූෂිතද, කෙතරම් මිනීමරුද යන්න හෙළිදරව් වනු ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

උන්වහන්සේ කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු පොලිස් ප්‍රධානීන්ට දඩුවම් නොදෙන්නේ සත්‍ය යටගැසීමේ අරමුණින් බවයි. (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.

 

Exit mobile version