Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් ඒලියන්ත වයිට්ට කොරෝනා

කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් ඒලියන්ත වයිට්ට කොරෝනා

කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් ඒලියන්ත වයිට්ට කොරෝනා

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ.

ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වේ.

කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

Exit mobile version