Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක් – වාසුදේව නානායක්කාර

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද අමාත්‍යවරයා කියා සිටියේය.

(06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධ වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

හොර වෙලදුන් විසින් සගවාගෙන සිටින භාණ්ඩ තොග එලියට ඇද ජනතාවට සහන සපහන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

Exit mobile version