කොවිඩ් ආසාදනය වී මිය ගිය යාපනය ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකුගේ දේහය, යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රධානය කරයි admin 5 years ago අවුරුදු 26ක් වයසැති ප්‍රගාස් ඤානප්‍රගාසම් නැමැති යාපනය ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියෙකු කොවිඩ් ආසාදනය වී මිය ගොස් ඇත. ඔහු මිය යාමෙන් පසු ඔහුගේ දේහය යාපනය විශ්ව විද්‍යාලයට ප්‍රධානය කරන ලෙසට ඔහු මිය යාමට පෙර ලිපියක් මගින් දන්වා ඇත Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram කථිකාචාර්යවරිය ජීවත්ව සිටියදීම මියගිය බවට ප්‍රචාරය කළ ප්රමුඛ පෙළේ වෙබ් අඩවිDateJuly 27, 2020In relation toදේශීය පුවත්තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයිDateJanuary 23, 2021In relation toසෞඛ්යයයාපනය සරසවියේ උද්ගෝෂණ – සරසවි සිසුන් ගේට්ටුවට අගුළු දමතිDateFebruary 19, 2022In relation toදේශීය පුවත්