Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරයා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ, නගර 79ක් ස්වේච්ඡාවෙන් වසා දැමීමෙන් පසුවයි – බිමල් රත්නායක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය 2ක් සිටි - බිමල් රත්නායක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවැත්වීම ගැන වගකිව යුතු මාධ්‍ය 2ක් සිටි - බිමල් රත්නායක

වර්තමාන ජනාධිපතිවරයාට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමට අදාළ විද්‍යාවේ භාෂාව හෝ කිසියම් කරුණක් පැහැදිලි කිරීමට යොදා ගන්නා සංවාදයේ භාෂාව හෝ නොතේරෙන බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

(22) පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දක්වමින් දරුණු කොරෝනා වසංගත තත්වය හමුවේ ආණ්ඩුව රට වසා දැමීමට ක්‍රියා නොකළ ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ස්වේච්ඡාවෙන් ලොක්ඩවුන් වන ලෙස මුලින්ම ඉල්ලා සිටීම පිළිබඳව ඔවුන්ට ස්තූති කරන බව පැවසීය. ඒ අනුව යමින් විවිධ ප්‍රදේශවල නගර 79ක් ස්වේච්ඡාවෙන් වසා දැමීමෙන් පසුව ජනාධිපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ බව හෙළි කළේය.

Exit mobile version