Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ තත්වය ඉතාමත් දරුණුයි, පවුලට ආදරෙයි නම් කොළඹට එන්න එපා – කොළඹ නගරාධිපතිනි

නිල නිවසට වායුසමීකරණ 14ක් - ගිය වසරේ 68,000ක චීස් කාලා - කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා

නිල නිවසට වායුසමීකරණ 14ක් - ගිය වසරේ 68,000ක චීස් කාලා - කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා

කොළඹ නගරය තුල කොරෝනා ව්‍යාප්තිය ඉතාමත් භයානක තත්වයකට පත්වී ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹට දිනපතා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉල්ලීමක් කරන නගරාධිපතිනිය කොළඹ නගරයට ඇතුලුවීමෙන් වලකින ලෙස පවසයි.

“කොළඹ තත්වය ඉතාමත් දරුණුයි. මරණ සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. ඔබේ පවුලේ සමාජිකයන්ට ආදරෙයි නම් කොළඹට එන්න එපා. කොළඹ පදිංචි අය ගෙදරින් එලියට බහින්න එපා.” කොළඹ නගරාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version