Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිනක් තුළ නිකුත් කළ වැඩිම මුදල් ප්‍රමාණය ලෙස රු.කෝටි 21,398ක් මුද්‍රණය කරයි; අර්බුද ගණනාවකට මුලපුරයි.

මහබැංකුව (29)දිනයේ විතරක් රු. බිලියන 202ක් අච්චු ගහයි; 2021ට අච්චු ගහපු ගාණ බිලියන 825ක්

මහබැංකුව (29)දිනයේ විතරක් රු. බිලියන 202ක් අච්චු ගහයි; 2021ට අච්චු ගහපු ගාණ බිලියන 825ක්

මෙම වසරේ දිනක් තුළ නිකුත් කළ වැඩිම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් කෝටි 21,398ක් නිකුත් කරමින් පසුගිය 28 වනදා වාර්තා තබා තිබේ.

ආණ්ඩුව මේ වනවිට දිගින් දිගටම මුදල් මුද්‍රණය කරමින් සංසරණයට එකතු කර තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෙන් විශාල උද්ධමනකාරී තත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආර්ථික විශේෂඥයන්ට අනුව වත්කම් ඉපයීමකින් තොරව මුදල් මුද්‍රණය කිරීම තුළින් රටක් අර්බුද ගණනාවකට මුලපුරයි. උද්ධමණය ඒ අතරින් ප්‍රධානම අර්බුදයකි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඇමරිකාව වැනි දියුණු බටහිර රටවල් ආදර්ශයට ගනිමින් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතුකිරීම මගින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි. එහෙත් දියිණු රටවල මුදල් ඒකක විදේශීය වශයෙන්ද භාවිතා කළ හැකි නිසා එවැනි රටවල් ලබා ගන්නා ආර්ථික වර්ධනයන් ලංකාවට ලබාගත නොහැකි බවද ආර්ථික විශේෂඥයන් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

Exit mobile version