කැපිටල් මහාරාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි Editor 7 4 years ago සිරස මාධ්‍ය ජාලය ඇතුළු කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සඳහන්. Share this: රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා මාර්ගෝපදේශ සැකසීමට අනු කමිටුවක්November 21, 2023දේශීය පුවත්චීන පොහොර නැව ගැන නලින්දගෙන් නව හෙළිදරව්වක්October 30, 2021දේශපාලනලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්May 7, 2025දේශීය පුවත්