Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා වසංගතය විසඳුමක් දිය හැකි සුදුස්සා පැමිණ ඇත

කොරෝනා වසංගතය විසඳුමක් දිය හැකි සුදුස්සා පැමිණ ඇතැයි විපක්ෂය දන්නා ඔවුන් බිය වී ඇති බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කොරෝනා වසංගතයට විසඳුම් දෙයි කියා විපක්ෂය බය වී සිටින්නේ විපක්‍ෂයේ ජනප්‍රියත්වය නැති වෙන බව දන්නා නිසා යයිද ඒ මහතා සඳහන් කරනවා.

වැඩ කරලා වැඩ පෙන්වූ නායකයෙක් වන බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට විශාල ශක්තියක් යයිද මන්ත්‍රීවරයා කියනවා.

Exit mobile version