එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා මගීන් රැගෙන යාම නතර කර දමයි admin 5 years ago එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ලබන 15 වනදා දක්වා එම තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram එමිරේට්ස් හා ශ්‍රී ලංකන් අන්‍යෝන්‍ය අන්තර් සබඳතා හවුල්කාරීත්වයකටDateSeptember 19, 2023In relation toදේශීය පුවත්එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්DateMay 3, 2023In relation toදේශීය පුවත්සංචාරක ප්‍රවර්ධනයට එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ගිවිසුමක්DateMarch 3, 2022In relation toදේශීය පුවත්