කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා විවාදයට Editor 7 3 years ago කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක රැස්වීම (05) පෙරවරුවේදී රැස්වූ අවස්ථාවේදීය. Share this: