Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැසිල් රාජපක්ෂටන් දේව කන්නලව්වක් – පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලයි

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක්

හිටපු ආර්ථික සංවර්ධන ඇමති මෙන්ම ජනපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් (03) උදේ සීනිගමදී පවත්වා තිබේ.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සීනිගම කොට්ඨාස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිට ඇත.

සීනිගම දේවාලයට ගිය මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට අදාළ බලධාරීන්ගේ සිත් පහල වේවා යයි ප්‍රාර්ථනා කරමින් ඔවුහු දේව කන්නලවක් පැවැත්වූහ.

Exit mobile version