Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා විවාදයට

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජුලි 8 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ නායක රැස්වීම (05) පෙරවරුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Exit mobile version