Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුමින්ද සිල්වාට පොදු සමාව – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය දැඩි දෝෂාරෝපණයක!

දුමින්ද සිල්වාට පොදු සමාව ලබා දුන් ශ්‍රී ලංකා ජනාධිපතිගේ තීන්දුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය දැඩි ලෙස විවේචනය කර ඇත.

තම දේශපාලන සඟයා ඝාතනය කළ චෝදනාවට දඬුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති පොදු සමාව ලබා දීම නීතියේ ආධිපත්‍ය සැහැල්ලුවට ලක් කරන, වගවීම නොසලකා හරින, තෝරා ගත් අත්තනෝමතික පොදු සමාවට කදිම නිදසුනක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version