Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එකම රටක්, එකම නීතියක් – අකුරටම ක්‍රියාත්මක රටක්

එකම නීතිය අකුරටම ක්‍රියාත්මක රටක්

එකම නීතිය අකුරටම ක්‍රියාත්මක රටක්

ෆින්ලන්ත අගමැතිනිය වන සන්නා මැරින් මහත්මිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ.

අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි ( ශ්‍රී ලංකා රුපියල් 72,431 කි). ඇගේ නිල නිවසේ දී ගත් ආහාර සඳහා මෙසේ යුරෝ 300 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 365 ක් රජයේ මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

නීති විශාරදයන් පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධි බවයි.

ඇය මෙම මුදල යළි රජයට ගෙවීම අනිවාර්යය වන අතර, වෙනත් දඩුවම් පිළිබඳව නඩු විභාගයකදී තීරණය කරනු ඇත.
ලොව ළාබාලතම අගමැතිවරිය වශයෙන් සැලකෙන්නේද පින්ලන්ත අගමැතිවරියය.

Exit mobile version