Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 10ක් රට අපිට දීලා බලන්න, දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ රටක් කරලා පෙන්නනවා – මනෝ ගනේශන්

” මෙරට, සිංහල – බෞද්ධ නොවන අපට ජනාධිපති, අගමැති හෝ ප්‍රබල අමාත්‍යධූර දැරීමට නොහැක. මෙය ඔබලාගේ නොලියවුණු නීතියයි. ජාති, ආගම්, භාෂා, සුළු ජාතීන් භේදයකින් යුතුව සැලකීම, වසර 10කට නවතා, රට අප වෙත ලබා දී බලන්න. 11 වන වසරේදී දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ රටක් ලෙස වෙනස් කර නැවත ඔබ වෙත භාර දෙන්නෙමු ” යනුවන් මනෝ ගනේශන් මහතාගේ ට්විටර් පනිවිඩයක සඳහන් කර ඇත.

 

Exit mobile version