Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෝට් සිටි පනත කළු සල්ලි සුදු කරන්න පසුබිම හදනවා – ට්‍රාන්ස්පේරෙන්සි ඉන්ටර්නැෂනල්

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත මගින් අක්වෙරළ හෙවත් ඕෆ්ෂෝ බැංකු සහ සමාගම් ස්ථාපනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණයට සහ නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන්ට පසුබිම සැකසෙන බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

කළු සල්ලි සුදු කිරීම යනුවෙන් එදිනෙදා හඳුන්වන මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් නැවැත්වීමට ලෝකයේ අනෙක් රටවල් වෑයමෙන් කටයුතු කරන කාලසීමාවක ශ්‍රී ලංකාව අනෙක් පසට අඩියක් තබා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version